Skip to main content
ප්‍රශ්නය

Doctor labana masa vivaha vimata sitina mata kiyanawada athuru abada nathi sudusu upath palana pethi wargayak ha Eya bavitha kala yuthu akaraya.

අසන ලද්දේ: Ve*** · වයස 21

සෑම උපත් පාලන ක්‍රමයකම සුළු අතුරු ආබාධ ඇති විය හැකියි. විශාල මිල පරාසයක උපත් පාලන පෙති වර්ග ලබා ගැනීමට තිබෙනව. මෙම සේවය මගින් ඖෂධ නියම කරන්නේ නැහැ