ගැබිනි කාලේ හිමොග්ලොබින් අඩු නම් කළ යුත්තේ කුමක්ද?
What should be done for low haemoglobin in pregnancy?
mage kalin getalu walata pilithuru laba deepu obathumata pin.doctor mta dan dawas 2kata kalin loos stools hedila hospitl admit kara.ehedi beheth nm dunne.dan adui.hospital ekedi karapu blood test eke HB pramanaya 9.5 hospital eken qwa hodatama hb adui babata haniyak wenna puluwan kiyala.mn mekata mnawada kranna ona.vog hamba wela treatment karanna onada.man denata pavichchi karanne KALCIN,PREGNIUM F,SEVEN SEAS PULSE OMEGA kiyana vitamins.
මෙයට සුදුසු යකඩ පෙති වර්ගයක් දිනපතා ලබා ගත යුතුයි. ඒ සඳහා වෛද්ය උපදෙස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?