වැදෑමහ පහළින් පිහිටියොත් තියෙන අවදානම මොකක්ද?
What is the risk when the placenta lies low?
man masa 07k gebini mawak. mata scan waladi doctor kiuwa placenta aka pahalin pihitala thiyena nisa parissam wenna kiyala. doctor mata dena ganna one akedi thiyena awadanamak thiyenawada a mokadda kiyala?..anith aka man avidinakota mage konde podi saddayak ahenawa. akata mokada karanna one...plz doctor reply karanna.
වැදෑමහ පහලින් පිහිටීම නිසා හදිසියේ රුධිර වහනයක් ඇති වීමට හැකියාව තිබෙනව. සමහර විට මෙය දරුණු රුධිර වහනයක් වීමට පුළුවන්. ඒ නිසා තමයි ප්‍රවේශම් වීමට අවවාද කරන්නේ. කොන්දෙ ශබ්දයක් ඇසීම ගර්භණී කාලයේ සාමාන්‍යෙයන් ඇතිවෙන තත්වයක් නොවෙයි. මේ ගැන පරීක්ෂා කර බැලිය යුතුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මුල් සතිවල කොන්ද රිදිලා යෝනියෙන් කැබැල්ලක් ආවොත් මොකද?Back pain and a small piece passed in early pregnancy — why?
ගර්භාෂයේ ලේ කැටියක් තිබුණොත් දරුවාට හානියක් වෙයිද?Can a blood clot in the womb harm the baby?
වැදෑමහ පහත් නිසා දිගටම බ්ලීඩ් වෙනවා නම් සාමාන්යද?Ongoing spotting from a low placenta — is that normal?
වැදෑමහ පහතින් තිබීම අනතුරුදායකද?Is a low-lying placenta dangerous?