Skip to main content
ප්‍රශ්නය

සති 34දී ස්කෑන් එකේ බර 2164gක් නම් බබාගේ වර්ධනය හොඳද?

Scan weight of 2164 g at 34 weeks — is the baby growing well?

Dr. 34 weeks waladi kala scan eken kiwwa babage bara 2164g kiyala.. e weight eka normalda?? baba labena wita bara wadi wee thiyeida? mage weight eka 14kg walin wadi wela danata. mata dan 36W 3days wenawa.. thanks

අසන ලද්දේ: P.*** · වයස 31

බබාගේ වර්ධනය අනුමාන කරන බරෙන් පමණක් මැන බලන්න අපහසුයි. ස්කෑන් පරීක්ෂණයේදී තවත් බොහෝ දේ පිළිබඳව සොයා බලනව. යම් කිසි සැකයක් ඇතිනම් නැවත සති දෙකකින් ස්කෑන් පරික්ෂණය සිදුකර බලනව.