Letroz වගේ බෙහෙත් උපරිම වශයෙන් මාස කීයක් ගන්න පුළුවන්ද?
For how many months can ovulation tablets be taken?
sir karana me sewayata sirta godak pin...... sir mata pcod thiyenawa.mata denaganna one letroz 2.5mg beela dina 12 kin scan karanna onada? me beheth eka uparimayen masa kiyak labagatha hekida.
පරීක්ෂා කර බැලීමෙන් පමණයි මෙම ප්‍රතිකාරය සාර්තකදැයි දැන ගැනීමට හැකි වෙන්නේ. එමගින් ඖෂධ ලබා ගන්නා කාල සීමාව අවම කර ගන්න පුළුවන්. ඕනෑම ඖෂධයකින් අතුරු ආබාධ ඇතිවිය හැකියි. එවැනි ගැටළු නිසා මෙම ඖෂධ ඉන්දියාව වැනි රට වල භාවිතා කිරීම තහනම් කර තිබෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?