Skip to main content
ප්‍රශ්නය

ගබ්සාවකින් මාස කිහිපයකින් ගැබ් නොගන්නේ ඇයි?

Why is there no pregnancy a few months after a miscarriage?

Dr. Mama pregnant me aurudde wela maasa 3n miscarriage una. Ita maasa 6kata passe babek balaporoththu wen dan maasa 2k wenawa. Eth thama hari giye na. Ay ehema wenne

අසන ලද්දේ: Se*** · වයස 26

මාස දෙකක් පමණක් පමා වීම සාමාන්‍ය තත්වයක් විය හැකියි. දිගටම පිළිසිඳ ගැනීමක් සිදු නොවේ නම් වැඩිදුර පරීක්ෂණ අවශ්‍යයි.