සැර කෑම කෑවොත් දරුවාට අඩුපාඩු ඇති වෙන්න පුළුවන්ද?
Can spicy food cause defects in the baby?
ඩොක්ට මං මහතායා එක්ක ලින්ගිකව එක්කට හිටියා..පස්සෙ මං postino tabals ගත්හා..මං පස්සේ මගෙ ඉලගා මෙන්සස් වාරයෙ මට මෙන්සස් උන්නෙ නැහැ ..පස්සෙ මං දවස් කියපයක් බලන් හිටියා..පස්සේ මට දවස් 8 පස්සේ මෙන්සස් උනා..එත් වෙනදාට වගෙ උනෙ නැහැ ..බින්දු වගෙ ගියා..මං හිතන් හිටියෙ මට කිසි ප්‍රශ්නයක් නතිවෙයි කියලා ..මං එ කාලයේ ගොඩක් සැර කැම කැවා..පස්සෙ අයෙ මං ඉලගා මෙන්සස් වාරයෙ එන්නකන් බලාගෙන හිටියා ..එත් මට එක්ක් උන්නෙ නැහැ ..අපි ඩොක්ට පස්සෙ meet ගියා..ඩොක්ට කිවා මං ප්‍රෙග්නට් කියාලා..ඩොක්ට මං මෙ ගැන කිවා..මට බාබ හදන එක්කෙ ප්‍රශ්නයක් නැහැ ..එත් මට ලොකු බයක් තියනවා මට ගොඩක් පරෙස්සම් නොවුණු නම් නිසා එක්ක බාබා ගෙ අඩුපඩු අතිව ඉපදෙයි ද කියයලා...මොකද මං ගොඩක් සැර කැම කැවා..මොකද මං බාබක් හද න්න්න නෙමෙ හිටියා ...එත් දැන් මෙ බාබා හදා ගන්න තිරනෙ කරා..එත් ගොඩක් බයයි අඩු පඩු අති බබෙක් ලැබෙයි කියා..මට මෙ සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙන්නහ මං හොඳ දරුවෙක් බිහිකරන්නෙ කොහෙද කියලා..
සති 13ට පෙර සහ සති 20දී පමණ සවිස්තරාත්මක ස්කෑන් පරීක්ෂණ දෙකක් කර දරුවාගේ කිසියම් ආසාමාන්‍යතාවයක් ඇතිදැයි පරීක්ෂා කර බැලිය හැකියි. බොහෝවිට කෑම වර්ග නිසා අසාමාන්‍ය දරුවන් බිහිවෙන්නේ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්‍රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?