Skip to main content
ප්‍රශ්නය

පොලිසිස්ටික් තත්වය සුව කරන්න පුළුවන්ද? පස්සේ ප්‍රශ්නයක්ද?

Can PCOS be cured, and is it a problem later if untreated?

මට පොලිසි ස්ටික් හෙවත් ඩිම්බ මෝරන්නෑ කිව්වා මට මාස තුනක් බොන්න oralcon-f බොන්න කිව්වා..
මං තාම කසාද බැදලා නෑ මෙන්සස් ගැටලුවක් ආවා ඒකට තමයි බොන්න දුන්නේ..
මට දැනගන්න ඕන මේ රෝගී තත්වය සුව කළ හැකි රෝගී තත්වයක්ද??
දැන් ම හොද කර නොගත්තොත් ඒක අනාගතේ දී ගැටලුවක් වෙයිද??

අසන ලද්දේ: අන*** · වයස 20

මෙම ඖෂධ ලබා ගන්නා කාලය තුල පිළිවෙලට ඔසප්වීම සිදුවිය හැකි නමුත් ඉන් රෝග තත්වය සුව කරන්න බැහැ. මෙයට දැන්ම ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍ය නැහැ. දරුපිළිසිඳ ගැනීමක් බලාපොරොත්තු වෙන කාලයේ සුදුසු පරිදි ප්‍රතිකාර ලබා ගත හැකියි.