Skip to main content
ප්‍රශ්නය

සරු කාලය ගණනය කරන හැටි කොහොමද?

How is the fertile period calculated?

dr. mata saru kalaya calculate karana hati kohomada kiyala kiynns puluwanda.... thank you

අසන ලද්දේ: ni*** · වයස 26

http://www.vog.lk/fertility.php

ඉහත පිටුවේ ඔබේ ඔසප් චක්‍රයේ කාල සීමාව සහ අවසන් වරට ඔසප්වීම පටන් ගත් දිනය ඇතුළුකර සරු කාලය ගණනය කර ගන්න පුළුවන්.