කොන්ඩම් පාවිච්චි කළත් ඔසප් වීම පමා වෙනවා නම් ගැබ් ගෙනද?
Condoms were used but the period is late — is it pregnancy?
doctor, mama viwahakay.mahaththaya condam pawichchi karala api lingikawa ekathu wenawa.Mata giya mase mensas hadenakota, podda podda dawas 2k withara giya. Dan me mase dawas 4k parakkuy. Muthtra chek karana katuwak aran deparak baluwa. Negative. mage oluwa,kakul ridenawa. mokada mekata karanna one.
මෙම රෝග ලක්ෂණ වලින් ගැබ් ගෙන ඇති දැයි සැක කරන්න බැහැ. නැවත සතියකින් පමණ මුත්‍රා පරීක්ෂාකර බලන්න
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
බබා ලැබී මාසයකින් ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a month after giving birth?
Diane 35 පෙති ගන්නකොට ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant while taking Diane 35?
LRT සැත්කමෙන් පස්සෙත් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy still happen after tubal ligation?
උපත් පාලන පෙති ගන්න කෙනෙකුට සරු කාලයක් තියෙනවද?Is there a fertile period while taking contraceptive pills?