Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

doctor mama danata inne saudi arabia wala husbn ekka.mage daru gabata dn sati 3ka kalayak wenawa.mul masa 3 thuladi beheth warga laba gatha yuthuda?.mata danata doctor kenek hamuve…

පිළිතුර

ඔබට වෙනත් රෝග තත්වයක් නැතිනම් මුල් මාස තුන තුල ෆෝලික් ඇසිඩ් පමණක් ලබා ගැනීම ප්‍රමාණවත්. දරු ගැබට සති 13ක් වීමට පෙර ස්කෑන් පරීක්ෂණයක් සිදු කර දින තහවුරු කර ගැනීම සුදුසුයි.

su*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.man pregnant wela masa 4 sampurnai.mata dena ganna oni baba dagalana bawa ammata danenne masa kiyen vitharada?e wagema man awurudu 4kata kalin idala diabetic rogayen pelenawa.de…

පිළිතුර

සාමාන්‍යයෙන් සති 20ක් (මාස 5ක්) පමණ වෙන විට බබා දැඟලීම දැනෙන්න පටන් ගන්නව. දිගටම මෙම ඖෂධ ලබා ගැනීම සුදුසුයි. නමුත් වරින් වර රුධිර පරීක්ෂණ කර සීනි මට්ටම අනුව ඖෂධ මාත්‍රාව වෙනස් කරන්න සිදු විය හැකියි.

sr*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

man masa 05k gebini mawak. mata scan waladi doctor kiuwa placenta aka pahalin pihitala thiyena nisa parissam wenna kiyala. doctor mata dena ganna one akedi thiyena awadanamak thiye…

පිළිතුර

බොහෝ විට ගර්භාෂය විශාල වෙන විට වැදෑමහ ඉහලට ගමන් කරනව. සති 34දී පමණ නැවත ස්කෑන් පරීක්ෂණයක් කර මේ ගැන දැන ගන්න පුළුවන්. දිගටම මේ තත්වය පවතීනම් වැදෑමහ ගර්භාෂයට සම්බන්ධ වෙන ස්ථානයෙන් රුධිර වහනය වීමේ අවදානමක් පවතිනව. එම නිසා නැවත පරීක්ෂාකර බලන තෙක් ලිංගික සංසර්ගයේ…

N *** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mata danata 3 month idan mensus hadenne nehe.HCG test kalath eva positive nehe.masa 8ka vitara idan babek balaporoththuven inne.eth mage aga ushna nisa kal yai kiyalai godak…

පිළිතුර

ඔසප් චක්‍රය අක්‍රමවත් වෙන්න බොහෝවිට හේතුවෙන්නෙ ඩිම්බ කෝෂ වලින් සාමාන්‍ය ලෙස ඩිම්බ පිට නොවෙන තත්වයන්. ඒ සඳහා ඖෂධ ප්‍රතිකාර තිබෙනව. එමගින් දරුඵල ලබා ගැනීමට හැකියාව ලැබෙනව.

Ha*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Dr, period newathila denata sathi 5, dawas pahak wenawa. Yati bada wedanawa, Konda wedanawa, mahansi gathiya, thol wiyali pelima lakshanath thinawa. Urinn tape eken test karama neg…

පිළිතුර

මෙම රෝග ලක්ෂණ අනුව ගැබ් ගෙන ඇතිදැයි නිවැරදිව කියන්න අපහසුයි. මුත්‍රා පරීක්ෂණය සතියකින් පමණ නැවත සිදු කර බලන්න. දැනට වැඩිදුර පරීක්ෂණ කිරීමට අවශ්‍ය නැහැ.

Ls*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

doctor..ivf ekak kirimata samanyayen kopamana mudalak weyaweda?

පිළිතුර

මෙය ඔබ ප්‍රතිකාර සඳහා තෝරා ගන්නා ආයතනය සහ වෛද්‍ය වරයා අනුව වෙනස් වෙනව. දළ වශයෙන් රුපියල් ලක්ෂ 6ක් පමණ වැය වෙනව.

Sa*** · වයස 37
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. mn awrudu 13n loku lamayek une, den awrudu 18k mta eth thama periods regularly heden ne. Godak then walin beheth gaththa. e doctorsla kiwwe Mithuri tablet ganna kiyala. Mithuri…

පිළිතුර

මෙය හෝමෝන ප්‍රතිකාර මගින් තාවකාලිකව පාලනය කිරිමක් පමණයි සිදු කරන්නේ. කාලයත් සමග බොහෝ දෙනෙකුගේ ඔසප් වීම සාමාන්‍ය වෙනව. එසේ නොවේ නම් විවාහවී දරුවෙකු අපේක්ෂා කරන කාලයේදී ලබා ගත හැකි සාර්ථක ප්‍රතිකාර තිබෙනව. දැනට හෝමෝන පෙති මගින් මේ තත්වය වරින් වර පාලනය කිරීම පමණක…

Bh*** · වයස 18
පිළිතුර කියවන්න
ගැටළුව

docter mama pregnant.dan sathi 6.wadihitiyange upades anuwa papol annasi kanna denne na.me palathuru babata hanidayakada

පිළිතුර

නැහැ. මෙම පළතුරු වලින් දරුගැබට හානියක් වෙන්නේ නැහැ.

In*** · වයස 23
පිළිතුර කියවන්න