Skip to main content
ප්‍රශ්නය

IVF එකකට කොපමණ මුදලක් යනවද?

How much does an IVF cost?

doctor..ivf ekak kirimata samanyayen kopamana mudalak weyaweda?

අසන ලද්දේ: Sa*** · වයස 37

මෙය ඔබ ප්‍රතිකාර සඳහා තෝරා ගන්නා ආයතනය සහ වෛද්‍ය වරයා අනුව වෙනස් වෙනව. දළ වශයෙන් රුපියල් ලක්ෂ 6ක් පමණ වැය වෙනව.