Skip to main content
ප්‍රශ්නය

වැදෑමහ පහතින් පිහිටීමෙන් තියෙන අවදානම මොකක්ද?

What are the risks of a low-lying placenta?

man masa 05k gebini mawak. mata scan waladi doctor kiuwa placenta aka pahalin pihitala thiyena nisa parissam wenna kiyala. doctor mata dena ganna one akedi thiyena awadanamak thiyenawada a mokadda kiyala? ahema Placenta aka pahalin pihitimata balapana hetu monawada doctor?karanna piliyam mokuth tiyenawada doctor?plz doctor reply karanna.

අසන ලද්දේ: N *** · වයස 30

බොහෝ විට ගර්භාෂය විශාල වෙන විට වැදෑමහ ඉහලට ගමන් කරනව. සති 34දී පමණ නැවත ස්කෑන් පරීක්ෂණයක් කර මේ ගැන දැන ගන්න පුළුවන්. දිගටම මේ තත්වය පවතීනම් වැදෑමහ ගර්භාෂයට සම්බන්ධ වෙන ස්ථානයෙන් රුධිර වහනය වීමේ අවදානමක් පවතිනව. එම නිසා නැවත පරීක්ෂාකර බලන තෙක් ලිංගික සංසර්ගයේ යෙදීම සුදුසු නැහැ.