Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලේ ගස්ලබු සහ අන්නාසි කෑම හානිකරද?

Are papaya and pineapple harmful during pregnancy?

docter mama pregnant.dan sathi 6.wadihitiyange upades anuwa papol annasi kanna denne na.me palathuru babata hanidayakada

අසන ලද්දේ: In*** · වයස 23

නැහැ. මෙම පළතුරු වලින් දරුගැබට හානියක් වෙන්නේ නැහැ.