VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor mama marry karala dan 4 months wenawa. Api rathriyedi ekathu unath udeta e okkoma sudu patata pita wela yanawa. Mehema yanne ekathu unu dawaswalata witharai. Meya samanya th…
මෙය සාමාන්ය තත්වයක්. දරු පිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ.
Mage prashnavalata pilithuru laba dunnata godak thanks doctor..pls ස්ටිරොයිඩ ඖෂධ Kiyanne mokakda kiyala danaganna puluvanida mata..thank u..
මව් කුසතුල සිටින දරුවා කලින් බිහිකරන්න අවශ්ය අවස්ථාවකදී දරුවාගේ පෙනහළු නිසි ලෙස වැඩීමට ස්ටිරොයිඩ ඖෂධ නික්ෂේපන ලෙස මවට ලබා දෙනව. Dexamethasone කියන්නේ මෙවැනි ඖෂධයක්
man vayasa aurudu 30 k sathi 30k garbani mawak wana athara scan waladi daruwa kudayai kisi vitaka nopawasu athara scan dina ha saman viya namudu mage bara vadi uye 4 kg pamani..ma…
අනික් දරුවාට දැන් මව් කිරි දීම සුදුසු නැහැ. එය නවත්වන්න. ස්කෑන් පරීක්ෂණ සාමාන්ය නම් දරුවාගේ වර්ධනයේ අඩුවක් නැහැ.
මං විවාහ වෙලා අවුරුදු 04 ක් වෙනවා තාම මට දරු පිලිසිද ගැනීමක් වෙලා නෑ මගෙ ඔසප් වීමත් හරියට වෙනවා. මං එක සැරයක් iui කෙරුවා එකාත් අසාර්ථකයි Scan පරීක්ෂණ නාල පරීක්ෂාව හැම දෙයක්ම කෙරුවා…
සියළුම පරීක්ෂණ ප්රතිඵල සාමාන්ය වෙලත් ගැබ් ගැනීමක් සිදු නොවෙන අවස්ථා තිබෙනව. ඒ වගේ වන විට IVF ප්රතිකාරයට යොමුවීම තමයි වඩාත් සුදුසු වෙන්නේ. ඊට පෙර තවදුරටත් පරීක්ෂණ කිරීමට අවශ්ය විය හැකියි.
Dr. Man pregnat kiyala danagena thama sathi3k withara athi.man vog doctar meet wenna giya.eya sathi gana kiuwe na.mata deparakma aboshan una.anthima aboshan eka agosthuwala une.dr.…
නැවත ස්කෑන් පරීක්ෂණයක් කර බැලීමෙන් ඔබේ දරුගැබේ තත්වය කුමක්දැයි දැන ගන්න පුළුවන්. එසේ නොමැතිව උපදෙසක් දීම අපහසුයි.
වෛද්යතුමනි, මට ලැපරෝස්කොපි පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්ය බව දන්වා ඇති අතර එයට දින ලැබුණේ 2016.12.14ය. එනම්, මගේ සති 06ක පමණ කළලය මීට සති 02කට කලින් නැති වුණා. එහිදී කරන ලද ස්කෑන්…
කලින් සිදුවීමට හේතුව සොයා ගැනීමට අපහසුයි. බොහෝ විට මෙලෙස සඳහන් කරන්නට ඇත්තේ ස්කෑන් පරීක්ෂණයේදී ගර්භාෂය තුල කලලයක් නොමැතිව තරලය පමණක් පෙනීමට තිබූ අවස්ථාවක් විය යුතුයි. එය ඉදිරියේදී ගැබ් ගැනීමකට බලපෑමක් වෙන්නේ නැහැ.
Sir... me prashnaya mage meeta pera prashna ha sambandai..mama sathi 36ka garbani mavak..bata vathura madi kiyala sathiyata serayak scan kala..eeye vog doctor kiuwa me mase 22 hosp…
සාමාන්ය උපතක්ද සිසේරියන් සැත්කමක්ද යන්න දැන්ම තීරණය කල නොහැකියි. එම අවස්ථාවේ ගැබ් ගෙල විවර වී ඇති ප්රමාණය සහ දරුවාගේ තත්වය මතයි එය තීරණය කරන්නේ. සති 38දී පමණ දරුවා බිහි කරන විට සමහර අවස්ථාවල දරුවාගේ හුස්ම ගැනීම සම්බන්ධ ගැටළු මතුවෙනව. මෙය වලක්වා ගැනීමට ස්ටිරො…
Doctor, mama marry larala enne.mata PCOS thiyenawa..mata eya nittawatama suwa kara gatha hakida...ethakota roma wavimath adu karaganda puluwanda...please reply me..thank you Doctor
මෙම රෝගය නමුත් සම්පූර්ණයෙන් සුව කිරීමට නොහැකි නමුත් ඖෂධ ලබා ගෙන සාර්ථකව පාලනය කල හැකියි.