Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr. Man pregnat kiyala danagena thama sathi3k withara athi.man vog doctar meet wenna giya.eya sathi gana kiuwe na.mata deparakma aboshan una.anthima aboshan eka agosthuwala une.dr.mata vageston 200mg dunna bonna.mata ada 4parak withara podda podda le giya.me thathwaya hoda nadda dr.me parath aboshan weida.ane plz dr mata ikmanin reply karanna..thx

අසන ලද්දේ: Di*** · වයස 20 · 623 views

පිළිතුර

නැවත ස්කෑන් පරීක්ෂණයක් කර බැලීමෙන් ඔබේ දරුගැබේ තත්වය කුමක්දැයි දැන ගන්න පුළුවන්. එසේ නොමැතිව උපදෙසක් දීම අපහසුයි.