හැම පරීක්ෂණයක්ම හොඳයි, IUI අසාර්ථකයි — දැන් කරන්නේ මොකද?
All tests normal and IUI failed — what is the next step?
මං විවාහ වෙලා අවුරුදු 04 ක් වෙනවා තාම මට දරු පිලිසිද ගැනීමක් වෙලා නෑ මගෙ ඔසප් වීමත් හරියට වෙනවා. මං එක සැරයක් iui කෙරුවා එකාත් අසාර්ථකයි Scan පරීක්ෂණ නාල පරීක්ෂාව හැම දෙයක්ම කෙරුවා එත් ගැබ් ගැනීමක් සිදුවුයේ නැත. මා දැන් කුමක් කල යුතුද
සියළුම පරීක්ෂණ ප්‍රතිඵල සාමාන්‍ය වෙලත් ගැබ් ගැනීමක් සිදු නොවෙන අවස්ථා තිබෙනව. ඒ වගේ වන විට IVF ප්‍රතිකාරයට යොමුවීම තමයි වඩාත් සුදුසු වෙන්නේ. ඊට පෙර තවදුරටත් පරීක්ෂණ කිරීමට අවශ්‍ය විය හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?