නම: Pa*** | වයස: 28
ගැටළුව

Sir... me prashnaya mage meeta pera prashna ha sambandai..mama sathi 36ka garbani mavak..bata vathura madi kiyala sathiyata serayak scan kala..eeye vog doctor kiuwa me mase 22 hospital admit venna kiyala..liyala dunna 22/10/2016 dexa and delivery 38 weeks kiyala.. me kiyanne mokakda? Mama normal delivery ekakda ehemath neththam c- section ekakda balaporoththuven inna oni.. pehedili karanna doctor..pls.. (mage me para scan eke AFI eka 14.35)

පිළිතුර


සාමාන්‍ය උපතක්ද සිසේරියන් සැත්කමක්ද යන්න දැන්ම තීරණය කල නොහැකියි. එම අවස්ථාවේ ගැබ් ගෙල විවර වී ඇති ප්‍රමාණය සහ දරුවාගේ තත්වය මතයි එය තීරණය කරන්නේ. සති 38දී පමණ දරුවා බිහි කරන විට සමහර අවස්ථාවල දරුවාගේ හුස්ම ගැනීම සම්බන්ධ ගැටළු මතුවෙනව. මෙය වලක්වා ගැනීමට ස්ටිරොයිඩ ඖෂධයක් ලබා දීමටයි ඔබට නියම කර තිබෙන්නෙ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)