ස්ටිරොයිඩ් ඖෂධ කියන්නේ මොනවාද?
What are steroid medicines given in pregnancy?
Mage prashnavalata pilithuru laba dunnata godak thanks doctor..pls ස්ටිරොයිඩ ඖෂධ Kiyanne mokakda kiyala danaganna puluvanida mata..thank u..
මව් කුසතුල සිටින දරුවා කලින් බිහිකරන්න අවශ්‍ය අවස්ථාවකදී දරුවාගේ පෙනහළු නිසි ලෙස වැඩීමට ස්ටිරොයිඩ ඖෂධ නික්ෂේපන ලෙස මවට ලබා දෙනව. Dexamethasone කියන්නේ මෙවැනි ඖෂධයක්
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්‍රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?