Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dr.mama pregnant wela 6weeks wenawa.me mage 2nd pregnancy 1ka. 1 st pregnancy 1ka misscarrege una. Den tika dawasaka deals mage yoni margayen sudu petatahuru doyarayak wage pita we…

පිළිතුර

නැහැ. මින් දරු ගැබට හානියක් වෙන්නේ නැහැ. දිලීර ආසාදන තත්වයක් ඇතිදැයි පරීක්ෂාකර බලා අවශ්‍ය නම් පමණක් මෙයට ප්‍රතිකාර කල හැකියි

Sh*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.viwaha vi masa 3.mahathtayage wayasa 35.sama masakama piliwelin mensas hadenawa.kisima birtcntrl kirimak kare na.eth tawama pregnnt une na.ikmanin babek hadanna awasyai.beheth g…

පිළිතුර

සමහර විට කිසිම ගැටළුවක් නැතිවත් පිළිසිඳ ගැනීම වසරක් පමණ පමා වෙන අවස්ථා තිබෙනව. එම නිසා ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය නැහැ. ඔබ දෙදෙනාගේ කිසියම් ගැටළුවක් ඇතිදැයි පරීක්ෂාකර බැලිය හැකියි.

La*** · වයස 33
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor husbange count eka madi nam eka hadaganna monawada thiyena treatments?eyage count eka 14million ml.

පිළිතුර

මේ සඳහා ඇති ප්‍රතිකාර මිල අධිකයි. එමගින් එතරම් සාර්ථක ප්‍රතිඵල ඇති වෙන්නේ නැහැ. මෙම ශුක්‍රාණු ප්‍රමාණය IUI ප්‍රතිකාර ක්‍රමය සඳහා ප්‍රමාණවත්

Sa*** · වයස 33
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mata dana ganna puluwanda twowinsela hadanne kohomada kiyala

පිළිතුර

එක වර ඩිම්බ දෙකක් සංසේචනය වීමෙන් හෝ සංසේචනය වූ ඩිම්බයක් මුල් අවස්ථාවේදී දෙකට බෙදීමෙන් නිවුන් දරුවන් ඇතිවෙනව. සාමාන්‍ය පිළිසිඳ ගැනීමකදී මෙය පාලනය කිරීමට නොහැකියි. නමුත් IVF ක්‍රමයේදී කලල දෙකක් එකවර තැන්පත් කල හොත් නිවුන් දරුවන් ඇතිවීමට වැඩි ඉඩකඩක් තිබෙනව.

Ch*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Dr iui karanna private hospital wala keeyak weya wenawada.kurunegala rohale iui karannedda ..e kramaya sarthakada.

පිළිතුර

සාමාන්‍යයෙන් රුපියල් 12000ක් පමණ වැය වෙන අතර මෙය සිදුකරන ආයතනය සහ වෛද්‍ය වරයා අනුව වෙනස් වෙනව. කුරුණෑගල රෝහලේ මේ සඳහා පහසුකම් නැහැ.

Ni*** · වයස 32
පිළිතුර කියවන්න
ගැටළුව

මා බිරිද සමග ලිංගිකව එකතු වීමට පෙර ශුක්‍රානු සුලු ප්‍රමානයක් පිට විය. එදින සෙම්ප්‍රතිෂ්‍යාව සැදී සුලු අපහසුතාවයකින් සිටියා. පසුව මා කොන්ඩමයක් භාවිතා කර ලිංගිකව එකතු වුවා. නමුත් මා…

පිළිතුර

ඔසප්වීමෙන් දින 3කට පසු ගැබ් ගැනීමට ඇති හැකියාව ඉතා අඩුයි. කිසියම් සැකයක් ඇති නම් පැය 72ක් ඇතුලත හදිසි උපත් පාලන පෙති භාවිතා කල හැකියි.

අම*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Docter mata kiyanna puluwanda suwan widanayen midena widiayak ekata ganna ona beth ehema. Please docter help me

පිළිතුර

මෙය සාමාන්‍ය දෙයක්. රෝග තත්වයක් නොවන නිසා ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය නැහැ.

Ni*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

Mata antimata mensas une August 7 thama hadun na urine check kara strip eka negative .but Brest eka lokuwela nipple kasanawa ridenawa.mata regular na but wadima unot masa 1.5k para…

පිළිතුර

මුත්‍රා පරීක්ෂණය නෙගටිව් නම් මෙය ගැබ් ගැනිමක් නොවෙයි. ඔසප් වීම ප්‍රමාද වීමට බලපාන වෙනත් තත්වයක් ඇතිදැයි පරීක්ෂාකර බැලීමෙන් පසු ඖෂධ ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්.

Sh*** · වයස 30
පිළිතුර කියවන්න