ප්‍රශ්නය
Dr iui karanna private hospital wala keeyak weya wenawada.kurunegala rohale iui karannedda ..e kramaya sarthakada.
පිළිතුර
සාමාන්‍යයෙන් රුපියල් 12000ක් පමණ වැය වෙන අතර මෙය සිදුකරන ආයතනය සහ වෛද්‍ය වරයා අනුව වෙනස් වෙනව. කුරුණෑගල රෝහලේ මේ සඳහා පහසුකම් නැහැ.