ගර්භණී කාලයේ සුදු ස්‍රාවයක් ගියොත් බබාට බලපායිද?
Can white discharge in pregnancy affect the baby?
Dr.mama pregnant wela 6weeks wenawa.me mage 2nd pregnancy 1ka. 1 st pregnancy 1ka misscarrege una. Den tika dawasaka deals mage yoni margayen sudu petatahuru doyarayak wage pita wenawa.mata dens ganna ona dr.me that heats mokakda?mage daruwatameken balapemak wenna puluwan day kiyala.
නැහැ. මින් දරු ගැබට හානියක් වෙන්නේ නැහැ. දිලීර ආසාදන තත්වයක් ඇතිදැයි පරීක්ෂාකර බලා අවශ්‍ය නම් පමණක් මෙයට ප්‍රතිකාර කල හැකියි
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමෙන් පසු නිතර යෝනිය කසන්නේ ඇයි?Why does vaginal itching keep returning after periods?
වතුර වගේ සුදක් සමග යටිබඩ රිදෙන්නේ ඇයි?Watery discharge with pain in the lower belly — what is it?
කැටි ගැහුණු සුදක් සමග කැසීමක් තිබුණොත් මොකද කරන්නේ?What to do about curd-like discharge with itching?
එක්වීමෙන් පසු කහ පාට ස්‍රාවයක් යාම අසාමාන්‍යද?Is a yellow discharge after sex abnormal?