ශුක්රාණු ගණන මිලියන 14ක් නම් ප්රතිකාර තියෙනවද?
Are there treatments when the sperm count is 14 million?
Doctor husbange count eka madi nam eka hadaganna monawada thiyena treatments?eyage count eka 14million ml.
මේ සඳහා ඇති ප්රතිකාර මිල අධිකයි. එමගින් එතරම් සාර්ථක ප්රතිඵල ඇති වෙන්නේ නැහැ. මෙම ශුක්රාණු ප්රමාණය IUI ප්රතිකාර ක්රමය සඳහා ප්රමාණවත්
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
පිරිමියෙකුගේ ශුක්රාණු නිරෝගීදැයි දැනගන්නේ කොහොමද?How can a man find out if his sperm is healthy?
වෘෂණයක් කුඩා වීම නිසා දරු ඵල පමා වෙන්න පුළුවන්ද?Can a shrunken testicle be the reason for not having a baby?
ඉක්මනට ශුක්රාණු පිටවීම ගැබ් ගැනීමට බාධාවක්ද?Does premature ejaculation delay getting pregnant?
IUI කරන්න ඕන අවම ශුක්රාණු ගණන කීයද?What is the minimum sperm count needed for IUI?