Skip to main content
ප්‍රශ්නය

කොන්ඩමයේ ගෑවුණු ශුක්‍රාණු වලින් ගැබ් ගන්න පුළුවන්ද?

Can sperm on the outside of a condom cause pregnancy?

මා බිරිද සමග ලිංගිකව එකතු වීමට පෙර ශුක්‍රානු සුලු ප්‍රමානයක් පිට විය. එදින සෙම්ප්‍රතිෂ්‍යාව සැදී සුලු අපහසුතාවයකින් සිටියා. පසුව මා කොන්ඩමයක් භාවිතා කර ලිංගිකව එකතු වුවා. නමුත් මා එස්‍ෙ සිටිය්‍ෙ තත්පර කිහිපයක් පමනි. මාග්‍ෙ බිරිද ඔසප් වී එදිනට දින තුනක් පමන වනවා. මා පැලද සිටි කා‍ෙන්ඩමය්‍ෙද ල්‍ෙ තැවරී තිබුනා. මාග්‍ෙ ප්‍රශ්නය වන්න්‍ෙ. කලින් පිටවු ශුක්‍රානු මාග්‍ෙ කා‍ෙන්ඩමය්‍ෙ ගෑවී ගැබ් ගැනීමක් ඇති විය හැකිද ම‍ෙය සිදු වී දැනට පැය 40 පමන ව්‍ෙ.

අසන ලද්දේ: අම*** · වයස 24

ඔසප්වීමෙන් දින 3කට පසු ගැබ් ගැනීමට ඇති හැකියාව ඉතා අඩුයි. කිසියම් සැකයක් ඇති නම් පැය 72ක් ඇතුලත හදිසි උපත් පාලන පෙති භාවිතා කල හැකියි.