ප්‍රශ්නය
Mata antimata mensas une August 7 thama hadun na urine check kara strip eka negative .but Brest eka lokuwela nipple kasanawa ridenawa.mata regular na but wadima unot masa 1.5k parakkuwenne mepara tama na
පිළිතුර
මුත්‍රා පරීක්ෂණය නෙගටිව් නම් මෙය ගැබ් ගැනිමක් නොවෙයි. ඔසප් වීම ප්‍රමාද වීමට බලපාන වෙනත් තත්වයක් ඇතිදැයි පරීක්ෂාකර බැලීමෙන් පසු ඖෂධ ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්.