ප්‍රශ්නය
Dr.viwaha vi masa 3.mahathtayage wayasa 35.sama masakama piliwelin mensas hadenawa.kisima birtcntrl kirimak kare na.eth tawama pregnnt une na.ikmanin babek hadanna awasyai.beheth gatha uthuda? Dr kenek hamu wiya yuthuda.
පිළිතුර
සමහර විට කිසිම ගැටළුවක් නැතිවත් පිළිසිඳ ගැනීම වසරක් පමණ පමා වෙන අවස්ථා තිබෙනව. එම නිසා ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය නැහැ. ඔබ දෙදෙනාගේ කිසියම් ගැටළුවක් ඇතිදැයි පරීක්ෂාකර බැලිය හැකියි.