ප්‍රශ්නය
Dr mata dana ganna puluwanda twowinsela hadanne kohomada kiyala
පිළිතුර
එක වර ඩිම්බ දෙකක් සංසේචනය වීමෙන් හෝ සංසේචනය වූ ඩිම්බයක් මුල් අවස්ථාවේදී දෙකට බෙදීමෙන් නිවුන් දරුවන් ඇතිවෙනව. සාමාන්‍ය පිළිසිඳ ගැනීමකදී මෙය පාලනය කිරීමට නොහැකියි. නමුත් IVF ක්‍රමයේදී කලල දෙකක් එකවර තැන්පත් කල හොත් නිවුන් දරුවන් ඇතිවීමට වැඩි ඉඩකඩක් තිබෙනව.