Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dr.mata danaganna orne daruwek labena ape sirure thibiya uthu progesterone mattama kopamanada kiyala..mage 5.65 thiyenne. A matta min daruwek hadanna puluwanda...

පිළිතුර

ප්‍රෙජෙස්ටරෝන් මට්ටම දිනපතා වෙනස් වෙනව. සාමාන්‍ය ලෙස ඩිම්බ පිටවීමක් සිදුවී ඇතිදැයි බැලීමටයි ඔසප් චක්‍රය අවසන්වීමට දින 7කට පෙර ප්‍රොජෙස්ටරෝන් මට්ටම පරීක්ෂා කර බලන්නේ. එලෙස බැලූ අගයක් නම් මෙය ප්‍රමාණවත් නැහැ. ඩිම්බ මේරීම සඳහා ඔබ ප්‍රතිකාර ලබා ගත යුතුයි

Su*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Dr man badala Dan auruddai masa 8 I apita thama daruwek na marry karanna kalin 5 parak wage man man postinor 2 tablet eka labagena thibuna marry karala palaweni masema mata urine i…

පිළිතුර

නැහැ. මේ දෙකම මදසරු බවට හේතු වෙන්නේ නැහැ.

Ha*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Dr:.mn birth control methed lesa (jadella)atara Dana karala ekak 16.8.3dina da gatta,eya dama kopamana kalayakin pasuda abusemi sabada tha pewetviya yuththe?mage 2 daruwata denata…

පිළිතුර

හෝමෝන තැන්පතු කරලක් තැන්පත් කල දින සිටම උපත් පාලන ක්‍රමයක් ලෙස ක්‍රියා කරනව. ඒ නිසා ගැබ් ගැනීමක් ඇති වෙන්නේ නැහැ.

Ha*** · වයස 33
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mata mash suddiya hadune 2016.10.08 hodaune 2016.10.11 mata denaganda one mage sharu dawash kalaya

පිළිතුර

සරු කාලය ගණනය කිරීමට ඔබේ ඔසප් චක්‍රය කොපමණ දින ගණනකින් සිදු වේ දැයි දැන ගැනීමට අවශ්‍යයි. අවසන් වරට ඔසප් වීම සිදු වූ දිනය සහ ඔසප් චක්‍රයේ දින ගණන පහත පිටුවේ ඇතුලත් කර සරු කාලය ගණනය කර ගන්න. http://www.vog.lk/fertility.php

Ir*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mata osap weema hata gatte september 19. Ewita osap athiwu palau dinaya lesa ganan ganenne sep 19 da natinam sep 20?

පිළිතුර

ඔසප් වීම ආරම්භ වූ දිනය ලෙස සලකන්නේ මුලින්ම රුධිර වහනය වූ දිනයයි. මදසරු බවේදී ඩිම්බ කෝෂ උත්තේජනය කිරීමට දෙන බොහෝ ඖෂධ ආරම්භ කල යුතු වෙන්නේ ඊට පසු දින සිටයි.

Ni*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

docter mage babata sathi 35 k wenawa.sathi 34 karapu scan eken kiuwa baba herila ne..thattamen inne kiyala..mata preshar thiyei ..mage barath 108kg.baba herunot mata normal baba ha…

පිළිතුර

බබා හැරුනොත් සාමාන්‍ය ප්‍රසූතියක් සිදු කල හැකියි. ඔබේ බර අනුව එසේ බබා හැරුනේ නැතිනම් සිිසේරියන් සැත්කමක් අවශ්‍ය වීමට ඇති ඉඩකඩ වැඩියි.

su*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

Sir, man 32 weeks pregnant. man mulinma Hemoglobin check karaddi 10.9 thibbe. pasuwa 31 weeks walin check karaddi eaka 9.9 walata adu wela thibuna. passe VOG sir test 2k karanna ki…

පිළිතුර

මේ ප්‍රමාණය ගොඩක් අඩු නැහැ. සංකූලතා ඇතිවීමට ඇති ඉඩකඩ අඩුයි. මස්, මාළු සහ කොළ එළවළු වර්ග වැඩිපුර ආහාරයට එක් කර ගන්න.

Vi*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

doctor mn 25 weeks pregnant.mata denaganna ona baba yoni margaya peththta herenne mona kalayeda koyala? E wagema dan dawas 2k wage idan babage chalana denenne aduwen wage.8wenida k…

පිළිතුර

චලන දැනීම බබා සිටින ඉරියව්ව අනුව වෙනස් වෙන්න පුළුවන්. මේ කාලයේ බබා හැරී සිටිය යුතු නැහැ. සති 36ක් පමණ වන විට හිස පහලට සිටීම තමයි අවශ්‍ය වෙන්නේ.

Ma*** · වයස 24
පිළිතුර කියවන්න