නම: Ma*** | වයස: 24
ගැටළුව

doctor mn 25 weeks pregnant.mata denaganna ona baba yoni margaya peththta herenne mona kalayeda koyala? E wagema dan dawas 2k wage idan babage chalana denenne aduwen wage.8wenida karapu scan eken baba hodin innawa qwa.ehema chalna aduwen denenne baba herima nisada.kalin serayakuth e wage denennethuwa thibila scan karama baba wena peththakata herila qwa.thank u doctor

පිළිතුර


චලන දැනීම බබා සිටින ඉරියව්ව අනුව වෙනස් වෙන්න පුළුවන්. මේ කාලයේ බබා හැරී සිටිය යුතු නැහැ. සති 36ක් පමණ වන විට හිස පහලට සිටීම තමයි අවශ්‍ය වෙන්නේ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)