බබා හැරුණොත් සාමාන්‍ය ප්‍රසූතියක් කරන්න පුළුවන්ද?
If a breech baby turns, is a normal delivery possible?
docter mage babata sathi 35 k wenawa.sathi 34 karapu scan eken kiuwa baba herila ne..thattamen inne kiyala..mata preshar thiyei ..mage barath 108kg.baba herunot mata normal baba hamba weiida..
බබා හැරුනොත් සාමාන්‍ය ප්‍රසූතියක් සිදු කල හැකියි. ඔබේ බර අනුව එසේ බබා හැරුනේ නැතිනම් සිිසේරියන් සැත්කමක් අවශ්‍ය වීමට ඇති ඉඩකඩ වැඩියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
වැදෑමහ ඉදිරියෙන් තිබුණොත් සාමාන්‍ය ප්‍රසූතියක් බැරිද?Can a mother with an anterior placenta have a normal delivery?
ගැබ් ගෙලට මැහුමක් තියෙනවා නම් පෙනහළු එන්නත දෙනවද?Is the lung injection given when there is a cervical stitch?
එපිඩියුරල් එන්නත කියන්නේ මොකක්ද?What is an epidural injection?
ප්‍රසූතියට දෙන පෙති නිසා ඇතිවන අතුරු ආබාධ මොනවද?What side effects do tablets used to induce labour have?