VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor,mata giraparath hariyata menses une na le witharai giye.samanyayen Mata dawas 5k thiyenawa e sare thibbe dawas thunai.ilaga mase menses dawas 6 parakku wela sidda une mepara…
මෙය සාමාන්ය තත්වයක් විය හැකියි. පරීක්ෂා කිරීමකින් තොරව කිසියම් රෝග තත්වයක් ඇතිදැයි පැවසීම අපහසුයි.
dr man night shift karanawa thama marry karala aurudu 1 masa 8 i babala na night shift karaddi shariraye ushnathwaya wadi wenawada eka nisada daruwek thama naththe
ශරීරයේ උෂ්ණත්වය මෙයට බලපෑමක් නොවෙයි. සරු කාලයේ ලිංගිකව එක්වීම සිදු වුනි නම් දරු ඵල ප්රමාදවීමට හේතුව සොයා බැලීමට පරීක්ෂණ සිදු කල යුතුයි. එහි ප්රතිඵල අනුව සුදුසු ප්රතිකාර ලබා ගත හැකියි.
Dr. Apatain b2 magin sariraya wardanaya kara gatha hakida
බර වැඩි වීමට ආහාරයෙන් ඔබ ලබා ගන්න කැලරි ප්රමාණය දිනකට වැය වෙන කැලරි ප්රමාණයට වඩා වැඩි විය යුතුයි. ඊට අමතරව ශරීරයේ හෝමෝන ක්රියාකාරිත්වයත් බර අඩු වැඩි වීමට බල පානව. මෙවැනි මිල අධික පාන වර්ග ලබා ගැනීම අවශ්ය නැහැ.
Doctor mn sati 8 n scan klata passe baba scan kle na.doctor meet una.dan mta sathi 21 y.dan scan kirima sudusuda.. sati 13,14 kalaye scan kirima aniwaryada....
සති 8 දී ස්කෑන් පරීක්ෂණයෙන් ඔබේ දින නිවැරදි බව හඳුනා ගැනීමට හැකියි. එවිට සති 13න් ස්කෑන් කිරීම අනිවාර්ය නැහැ. දැන් ස්කෑන් පරීක්ෂණයක් කර වැඩිදුර විස්තර දැන ගත හැකියි.
Doctor mn sathi 21 pregnant amma kenek.wedemaha pahat vima, gebgela vivara vima weni sankulata ativimata wedi awadanamak atte kumana kalasima tulada? Lingika ekatu wima me sadaha b…
සති 20දී පමණ ස්කෑන් පරීක්ෂණයකින් මෙම අවදානම් තත්වයන් දැන ගත හැකියි. එය සාමාන්ය නම් ලිංගික එක්වීම දරුගැබට හානියක් නොවෙයි.
Doctor mata oshp vima hadune dina 27 (2616.10.8 natara une 2016,10 .11) doctor mata danaganda one mage sharu dawash
සරු කාලය දැන ගැනීමට ඔබේ ඔසප් චක්රයේ දින ගණන අවශ්යයි. අවසන් වරට ඔසප් වීම ආරම්භ වූ දිනය සහ ඔසප් චක්රයේ දින ගණන පහත පිටුවේ ඇතුල් කර සරු කාලය ගණනය කර ගන්න පුළුවන්. http://www.vog.lk/calculator.php
Mage wife pregnat 3 month kama mokuth kanne na mas malu ehema danata daruwata kiri denawa eth pramanawath kiri na eyata mokadda karanna ona
ගර්භණී වන විට මවුකිරි දීම නතර කිරීම සුදුසුයි. වමනය ඕක්කාරය සඳහා සුදුසු ප්රතිකාර වෛද්ය උපදෙස් මත ලබා ගත හැකියි. හැකි ප්රමාණයට කුඩා ආහාර වේල් සහ දියර වර්ග ලබා දෙන්න
Dr.mata kalin babek hamba wenna idala nati una.aye ita passe babala na.scan karaddi qwa mage wam dimba wala sudu bindu wage tikak tiyenne.dakunu patte dimbe mkt na.mata babek hadan…
Me sandha sarthaka prathikara thibenawa. Prathikara labageneemen dimba mereema samanya kara ganna puluwan. in daru pala laba gatha hakiy.