ප්‍රශ්නය
dr man night shift karanawa thama marry karala aurudu 1 masa 8 i babala na night shift karaddi shariraye ushnathwaya wadi wenawada eka nisada daruwek thama naththe
පිළිතුර
ශරීරයේ උෂ්ණත්වය මෙයට බලපෑමක් නොවෙයි. සරු කාලයේ ලිංගිකව එක්වීම සිදු වුනි නම් දරු ඵල ප්‍රමාදවීමට හේතුව සොයා බැලීමට පරීක්ෂණ සිදු කල යුතුයි. එහි ප්‍රතිඵල අනුව සුදුසු ප්‍රතිකාර ලබා ගත හැකියි.