ගැබිනි කාලේ එක්වීම වැදෑමහ පහත් වීමට බලපානවද?
Does sex in pregnancy matter for a low placenta or open cervix?
Doctor mn sathi 21 pregnant amma kenek.wedemaha pahat vima, gebgela vivara vima weni sankulata ativimata wedi awadanamak atte kumana kalasima tulada? Lingika ekatu wima me sadaha balapanawada? Lingika ekatu vima awadanam sahita kalasimawa kumakda...
සති 20දී පමණ ස්කෑන් පරීක්ෂණයකින් මෙම අවදානම් තත්වයන් දැන ගත හැකියි. එය සාමාන්‍ය නම් ලිංගික එක්වීම දරුගැබට හානියක් නොවෙයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මුල් සතිවල කොන්ද රිදිලා යෝනියෙන් කැබැල්ලක් ආවොත් මොකද?Back pain and a small piece passed in early pregnancy — why?
ගර්භාෂයේ ලේ කැටියක් තිබුණොත් දරුවාට හානියක් වෙයිද?Can a blood clot in the womb harm the baby?
වැදෑමහ පහත් නිසා දිගටම බ්ලීඩ් වෙනවා නම් සාමාන්‍යද?Ongoing spotting from a low placenta — is that normal?
වැදෑමහ පහතින් තිබීම අනතුරුදායකද?Is a low-lying placenta dangerous?