Skip to main content
ප්‍රශ්නය

සරු කාලය ගණනය කරගන්නේ කොහොමද?

How do you work out your fertile days?

Doctor mata oshp vima hadune dina 27 (2616.10.8 natara une 2016,10 .11) doctor mata danaganda one mage sharu dawash

අසන ලද්දේ: Ir*** · වයස 23

සරු කාලය දැන ගැනීමට ඔබේ ඔසප් චක්‍රයේ දින ගණන අවශ්‍යයි. අවසන් වරට ඔසප් වීම ආරම්භ වූ දිනය සහ ඔසප් චක්‍රයේ දින ගණන පහත පිටුවේ ඇතුල් කර සරු කාලය ගණනය කර ගන්න පුළුවන්.

http://www.vog.lk/calculator.php