නම: Ba*** | වයස: 34
ගැටළුව

Mage wife pregnat 3 month kama mokuth kanne na mas malu ehema danata daruwata kiri denawa eth pramanawath kiri na eyata mokadda karanna ona

පිළිතුර


ගර්භණී වන විට මවුකිරි දීම නතර කිරීම සුදුසුයි. වමනය ඕක්කාරය සඳහා සුදුසු ප්‍රතිකාර වෛද්‍ය උපදෙස් මත ලබා ගත හැකියි. හැකි ප්‍රමාණයට කුඩා ආහාර වේල් සහ දියර වර්ග ලබා දෙන්න

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)