සති 13-14 දී ස්කෑන් කිරීම අනිවාර්යද?
Is a scan at 13–14 weeks compulsory?
Doctor mn sati 8 n scan klata passe baba scan kle na.doctor meet una.dan mta sathi 21 y.dan scan kirima sudusuda.. sati 13,14 kalaye scan kirima aniwaryada....
සති 8 දී ස්කෑන් පරීක්ෂණයෙන් ඔබේ දින නිවැරදි බව හඳුනා ගැනීමට හැකියි. එවිට සති 13න් ස්කෑන් කිරීම අනිවාර්ය නැහැ. දැන් ස්කෑන් පරීක්ෂණයක් කර වැඩිදුර විස්තර දැන ගත හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?