ප්‍රශ්නය
Dr. Apatain b2 magin sariraya wardanaya kara gatha hakida
පිළිතුර
බර වැඩි වීමට ආහාරයෙන් ඔබ ලබා ගන්න කැලරි ප්‍රමාණය දිනකට වැය වෙන කැලරි ප්‍රමාණයට වඩා වැඩි විය යුතුයි. ඊට අමතරව ශරීරයේ හෝමෝන ක්‍රියාකාරිත්වයත් බර අඩු වැඩි වීමට බල පානව. මෙවැනි මිල අධික පාන වර්ග ලබා ගැනීම අවශ්‍ය නැහැ.