ප්‍රශ්නය
Doctor,mata giraparath hariyata menses une na le witharai giye.samanyayen Mata dawas 5k thiyenawa e sare thibbe dawas thunai.ilaga mase menses dawas 6 parakku wela sidda une mepara nm mata le kalith pita una eth dawas 2i thibbe ita passeth tikak bleed una le witharak doctor ai ehema wenne mata loku pradhnayak
පිළිතුර
මෙය සාමාන්‍ය තත්වයක් විය හැකියි. පරීක්ෂා කිරීමකින් තොරව කිසියම් රෝග තත්වයක් ඇතිදැයි පැවසීම අපහසුයි.