VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor,mama lingendraya hodaddi mage agilla tikak athulata giya.ewale le binduwak awa.kanya patalayata hani weemak wee athida.ese wiya hakida
කන්යා පටලය ඇදීමට ලක්වෙන ලෙස යමක් යෝනි මාර්ගය තුලට ඇතුළු කලහොත් එය ඉරීයා හැකියි. මෙය පරීක්ෂා කිරීමෙන් තොරව පැවසීම අපහසුයි.
Dr.Mama wivaha wela awrudu 4k wenawa.mata babala nathi nisa treatment kalata eka parak wath concieve une ne.laparescopy and historoscopy kala.mukuth prashnayak ne.giya mase iui eka…
කිසිම හඳුනා ගත හැකි ගැටළුවක් නොමැතිවත් ගැබ් ගැනීම සිදු නොවෙන අවස්ථා තිබෙනව. බර අඩු කර ගැනීම සුදුසුයි. තව දුරටත් IUI කිරීම හෝ IVF ප්රතිකාරය වෙත යොමුවීම ඉන් පසුව සිදු කල හැකියි.
doctor man pasal yana kalaye idan mage masika osap wima pama una a kiyanna masayak hera masayak wage. Den aurudu dekakata kalin vog kenek hamba wela behet gatta femilon tablat aka…
මෙයට හේතුව දැන ගන්න ස්කෑන් පරීක්ෂණයක් අවශ්යයි. ඉන් පසු සුදුසු පරිදි ප්රතිකාර ලබා ගැනීමට අවශ්ය විය හැකියි.
Mage gataluwa doctor man badala av4 babala naa man laparoscopic ekakuth kala pireyad hadenneth masa2 dekata a ai matA thamath daruwek Naa ekata man monada karanna one doctor
මෙයට හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්යයි. ඩිම්බ මේරීම නිසි ලෙස සිදු නොවේනම් ඒ සඳහා ප්රතිකාර කර දරුඵල ලබා ගත හැකියි.
Sir mesans hadenna sathiyak parakkui mama hcg pati satiyakata passe dala balpuwama pocitiv lain eka la pahahathiwa awa.namuth mama eta pasuwa da nawatha hcg patiyak d damuwada eya…
මෙය ගැබ් ගැනීමක් ලෙස සලකන්න බැහැ. පොසිටිව් ලෙස ගන්නේ ඉරි දෙකම එකම වර්ණයෙන් පෙනෙන විටයි.
Dr mata pregnancy symptoms godak durata thiyenawa.mata period miss wela dawas 9k wage wenawa.mama hcg test ekak kala urin eka negative.ai dr ehema wenne.hcg urin test eka positive…
මුත්රා පරීක්ෂණය නෙගටිව් නම් ගර්භණී කියල සලකන්න බැහැ. තව සතියකින් පමණ නැවත මුත්රා පරීක්ෂා කර බලන්න. රුධිර පරීක්ෂණය වඩා නිවැරදියි. නමුත් එය කරන්නේ වෛද්ය උපදෙස් මත යම් යම් අවදානම් තත්වයන් හඳුනා ගැනීම පමණයි.
doctor,,man dan pregnent vela inne.5 weeks & 4 days wenawa.eth mata thama morning sickness,vomiting vage kisima deyak nehe.me mage 2nd baby.mage 1st babyta mata me okkoma tibuna.ma…
මෙය සාමාන්ය තත්වයක්. ස්කෑන් පරීක්ෂණයේදී දරුගැබ සාමාන්ය ලෙස ඇති නම් මේ ගැන කලබල වෙන්න අවශ්ය නැහැ.
Dc mn aurudu 4k babala natuwa indala mta dan babek inwa සිිසර් කරලා babawa gatte dan babata auruddai masa 6 dewani babawa balaporththu wenna oni tawa kopamana kalekinda?
සිිසේරියන් සැත්කමෙන් වසරකට වඩා කල් ගතවී ඇති නිසා දැන් නැවත ගැබ් ගැනිමකට උත්සාහ කල හැකියි.