සිසේරියන් එකට අවුරුද්දකට වැඩි නම් ආයෙත් ගැබ් ගන්න පුළුවන්ද?
More than a year after a caesarean — can you conceive now?
Dc mn aurudu 4k babala natuwa indala mta dan babek inwa සිිසර් කරලා babawa gatte dan babata auruddai masa 6 dewani babawa balaporththu wenna oni tawa kopamana kalekinda?
සිිසේරියන් සැත්කමෙන් වසරකට වඩා කල් ගතවී ඇති නිසා දැන් නැවත ගැබ් ගැනිමකට උත්සාහ කල හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සීසර් එකකින් ඉක්මනට ගැබ් ගත් බර වැඩි මවක් බර අඩු කළ යුතුද?Pregnant soon after a caesarean and overweight — lose weight?
සිසේරියන් සැත්කමෙන් දරුවන් කී දෙනෙක් ලබා ගන්න පුළුවන්ද?How many babies can you have by caesarean section?
සීසර් එකකින් මාස 9කින් නැවත ගැබ් ගැනීම ප්රශ්නයක්ද?Is it a problem to conceive nine months after a caesarean?
සීසර් සැත්කමකින් අවුරුද්දකට පස්සේ ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a year after a caesarean?