පෙති නැවැත්තුවාට පස්සේ ඔසප් වීම නැත්නම් මොකද කරන්නේ?
No periods after stopping the pill — what should be done?
doctor man pasal yana kalaye idan mage masika osap wima pama una a kiyanna masayak hera masayak wage. Den aurudu dekakata kalin vog kenek hamba wela behet gatta femilon tablat aka pavichchi karanna dunna. Man den masa 6 kata kalin eka newattuwa. Man vivaha wela den masa 3i babek balaporottuwen inna thama osap wima sidu uneth ne chek karala beluwama pregnancy negetive. Plz doctor man den kala yutte kumakkda yanna pahada denna
මෙයට හේතුව දැන ගන්න ස්කෑන් පරීක්ෂණයක් අවශ්යයි. ඉන් පසු සුදුසු පරිදි ප්රතිකාර ලබා ගැනීමට අවශ්ය විය හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?