Skip to main content
ප්‍රශ්නය

ගැබිනි වෙලා ඔක්කාරය නැත්නම් ප්‍රශ්නයක්ද?

Is it a problem to have no morning sickness at all?

doctor,,man dan pregnent vela inne.5 weeks & 4 days wenawa.eth mata thama morning sickness,vomiting vage kisima deyak nehe.me mage 2nd baby.mage 1st babyta mata me okkoma tibuna.mata hari bayai meka nisa.pls help me

අසන ලද්දේ: Di*** · වයස 36

මෙය සාමාන්‍ය තත්වයක්. ස්කෑන් පරීක්ෂණයේදී දරුගැබ සාමාන්‍ය ලෙස ඇති නම් මේ ගැන කලබල වෙන්න අවශ්‍ය නැහැ.