නම: Ud*** | වයස: 31
ගැටළුව

Dr.Mama wivaha wela awrudu 4k wenawa.mata babala nathi nisa treatment kalata eka parak wath concieve une ne.laparescopy and historoscopy kala.mukuth prashnayak ne.giya mase iui ekak kala.mage eggs wala size ekath hodai.husband ge count ekath hodai.eth concieve une ne.doctor guess karanne bara wadi kiyala.mage bara 71kg.usa 156cm.mata concieve nowenna hethuwa danaganna puluwanda dr?mama meelagata mokakda karanna one?

පිළිතුර


කිසිම හඳුනා ගත හැකි ගැටළුවක් නොමැතිවත් ගැබ් ගැනීම සිදු නොවෙන අවස්ථා තිබෙනව. බර අඩු කර ගැනීම සුදුසුයි. තව දුරටත් IUI කිරීම හෝ IVF ප්‍රතිකාරය වෙත යොමුවීම ඉන් පසුව සිදු කල හැකියි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)