ප්‍රශ්නය
Sir mesans hadenna sathiyak parakkui mama hcg pati satiyakata passe dala balpuwama pocitiv lain eka la pahahathiwa awa.namuth mama eta pasuwa da nawatha hcg patiyak d damuwada eya negative awe. Mese wiya hakida.meya gab ganimak the
පිළිතුර
මෙය ගැබ් ගැනීමක් ලෙස සලකන්න බැහැ. පොසිටිව් ලෙස ගන්නේ ඉරි දෙකම එකම වර්ණයෙන් පෙනෙන විටයි.