නම: Th*** | වයස: 23
ගැටළුව

Doctor,mama lingendraya hodaddi mage agilla tikak athulata giya.ewale le binduwak awa.kanya patalayata hani weemak wee athida.ese wiya hakida

පිළිතුර


කන්‍යා පටලය ඇදීමට ලක්වෙන ලෙස යමක් යෝනි මාර්ගය තුලට ඇතුළු කලහොත් එය ඉරීයා හැකියි. මෙය පරීක්ෂා කිරීමෙන් තොරව පැවසීම අපහසුයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)