Skip to main content
ප්‍රශ්නය

මාස දෙකකට වරක් ඔසප් වෙනවා නම් දරුවෙක් ලැබෙන්නේ කොහොමද?

Periods only every two months and no baby — what to do?

Mage gataluwa doctor man badala av4 babala naa man laparoscopic ekakuth kala pireyad hadenneth masa2 dekata a ai matA thamath daruwek Naa ekata man monada karanna one doctor

අසන ලද්දේ: Re*** · වයස 24

මෙයට හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි. ඩිම්බ මේරීම නිසි ලෙස සිදු නොවේනම් ඒ සඳහා ප්‍රතිකාර කර දරුඵල ලබා ගත හැකියි.