Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dr. Gabini mawak kopamana kalayak folic acid Gatha yuthuda ?

පිළිතුර

ගර්භණී කාලය තුල දිගටම ෆොලික් ඇසිඩ් ලබා ගැනීම සුදුසුයි.

Su*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor den mn marry karala aurudu 3k.thama Mata babala ne.periods hedenna ekath normal widiyata masen maseta wenne ne.leperescopy ekak karala kiuwa garbashe meda thenpath wela kiya…

පිළිතුර

ඔබ කියන තත්වය පැහැදිලි නැහැ. ලැපරොස්කොපි පරීක්ෂණ වාර්තාව පරීක්ෂාකර බැලීමෙන් තොරව පැහැදිලි පිළිතුරක් දීම අපහසුයි. බර අඩුකර ගැනීම නිසා ගැබ් ගැනීමට ඇති හැකියාව වැඩි වෙනව. ඩිම්බ කෝෂවල ඩිම්බ පිටවීම පිළිබඳ ගැටළුවක් ඇති නම් එයට ඖෂධ ප්‍රතිකාර ලබා ගත හැකියි.

Th*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor man pregnant wela dan 19 weeks wenawa dawas 5ka witara idan baba dagalanawa mata hodata danuna eth iye hawasa idan mata eya dagalanawa danune na mata bayak danenawa mekata m…

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්. සති 20දී පමණ ස්කෑන් පරීක්ෂණයකින් දරුවාගේ තත්වය පරීක්ෂා කර බැලිය හැකියි.

Na*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Oct 9 hadisi lingika ekweemak una. Shukkranu yoniya thulama pita una. Man e mohathema postinor 2 palaweni peththa biwwa. Dewani peththa biwwe 15hr walin withara. Dewani peththa gan…

පිළිතුර

මෙම ඖෂධය ගත් පසුත් ගැබ් ගැනීමක් ඇතිවීමට ඇති හැකියාව 20%කට අඩුයි. ලිංගික එක්වීමෙන් පසුව නැවත ලිංගික එක්වීමක් සිදු නොවිනි නම් ඉන් සති 3කින් පමණ මුත්‍රා පරීක්ෂණයක් කර බලන්න. එය නෙගටිව් නම් ගර්භණී නැහැ.

Ka*** · වයස 20
පිළිතුර කියවන්න
ගැටළුව

Mata sati 6i dawas 3n bleed una doctor mama game rohalen pratikara labagatta wara dekak pamana rudiraya pitau atara awasanaye rohale vog pawasuwe ma hata twinsla idala ekak bleed w…

පිළිතුර

මෙවැනි තත්වයන් ඇතිවිය හැකියි. එක දරු ගැබක් ගබ්සාවීමෙන් පසුව ඉතිරි දරුගැබ සාමාන්‍ය ආකාරයට වර්ධනය වෙන අවස්ථා තිබෙනව. ඉන් සිටින දරුවාට හානියක් වෙන්නේ නැහැ. ඉදිරියේදී රුධිර වහනයක් සිදු නොවේ නම් නැවත සති 20න් පමණ ස්කෑන් පරීක්ෂණයක් කිරීම ප්‍රමාණවත්.

Ma*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mata awuruddai masa dekaka putek ennawa eth eta passe tawa babekuta try kala dan masa 7 wetara edala eth tama babek naha kalin baba ekmanatama hari geya dewaniya parakku wenne m…

පිළිතුර

කිසියම් ගැටළුවක් ඇතිදැයි දැන ගැනීමට පරීක්ෂණ අවශ්‍යයි. සමහර විට කිසිම ගැටළුවකින් තොරවත් දරු පිළිසිඳ ගැනීම පමා වෙන අවස්ථා තිබෙනව.

Wa*** · වයස 36
පිළිතුර කියවන්න
ගැටළුව

dr.... mama bf ekka lingikawa ek weemak mage osap awasan we... pasu dina sidu unemi... mein ma hata baru ganak athi we athida.lingikawa ek wi adata dina 35ki... mage osap ween niya…

පිළිතුර

මුලින්ම මුත්‍රා පරීක්ෂාවක් කර මේ බව සැක හැර දැන ගන්න. එය නෙගටිව් නම් කලබල වීමට අවශ්‍ය නැහැ.

Ra*** · වයස 21
පිළිතුර කියවන්න
ගැටළුව

Dr garbani mul masayedi konde wedanawa samanya deyakda

පිළිතුර

ඔව්. සමහරවිට මේ වගේ වේදනාවක් ඇතිවෙනව. ස්කෑන් පරීක්ෂණ සාමාන්‍ය නම් මේ ගැන කලබල වෙන්න අවශ්‍ය නැහැ.

Da*** · වයස 23
පිළිතුර කියවන්න