Skip to main content
ප්‍රශ්නය

සති 19දී බබාගේ දඟලීම දැනී නැවත නොදැනුණොත් ප්‍රශ්නයක්ද?

Movements felt at 19 weeks, then not felt — is that a problem?

Doctor man pregnant wela dan 19 weeks wenawa dawas 5ka witara idan baba dagalanawa mata hodata danuna eth iye hawasa idan mata eya dagalanawa danune na mata bayak danenawa mekata mokada karanna one samanya thathwayakda nathnam doctor kenek lagata yanna oneda.

අසන ලද්දේ: Na*** · වයස 23

මෙය සාමාන්‍ය තත්වයක්. සති 20දී පමණ ස්කෑන් පරීක්ෂණයකින් දරුවාගේ තත්වය පරීක්ෂා කර බැලිය හැකියි.