ගැබිනි කාලේ ෆෝලික් අම්ලය කොච්චර කාලයක් ගන්න ඕනද?
How long should folic acid be taken in pregnancy?
Dr. Gabini mawak kopamana kalayak folic acid Gatha yuthuda ?
ගර්භණී කාලය තුල දිගටම ෆොලික් ඇසිඩ් ලබා ගැනීම සුදුසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබිනි කාලේ පණු බෙහෙත් බොන්න අනිවාර්යද?Is a worm tablet compulsory in pregnancy?
ගැබ් ගෙන ඉද්දී norethisterone ගත්තොත් ඔසප් වීම එනවද?Will norethisterone bring on a period if I am pregnant?
ෆෝලික් ඇසිඩ් නොගෙන ගැබ් ගත්තොත් බබාට හානියක් වෙනවද?Pregnant without taking folic acid: will it harm the baby?
ෆෝලික් ඇසිඩ් පරක්කු වී පටන් ගත්තොත් දරුවාට හානියක්ද?Does starting folic acid late in pregnancy harm the baby?