නම: Ka*** | වයස: 20
ගැටළුව

Oct 9 hadisi lingika ekweemak una. Shukkranu yoniya thulama pita una. Man e mohathema postinor 2 palaweni peththa biwwa. Dewani peththa biwwe 15hr walin withara. Dewani peththa ganna pramada una nisa pasuda newatha man postinor 2 peththak biwwa. Eke dewani peththa 12hr walin biwwa.Meya mage palamu lingika ekweema. Mata period regular na. Giya mase period une sep12. Me mase thawama mata period une na. period wenna laga dawasaka lingikawa ekuna handa man pregnant welada? pregnancy test ekak karanna one lingika ekweemen dawas kiyakata pasuda?

පිළිතුර


මෙම ඖෂධය ගත් පසුත් ගැබ් ගැනීමක් ඇතිවීමට ඇති හැකියාව 20%කට අඩුයි. ලිංගික එක්වීමෙන් පසුව නැවත ලිංගික එක්වීමක් සිදු නොවිනි නම් ඉන් සති 3කින් පමණ මුත්‍රා පරීක්ෂණයක් කර බලන්න. එය නෙගටිව් නම් ගර්භණී නැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)